ආණ්ඩුව ජපානෙට පයින් ගහලා එලෙව්වා! සජිත් ජාත්‍යන්තරයත් එක්ක කතා කොට රට මූල්‍ය අර්බූදයෙන් බේරාගන්න හැටි හර්ෂ පැහැදිලි කරයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 6, 2022

ආණ්ඩුව ජපානෙට පයින් ගහලා එලෙව්වා! සජිත් ජාත්‍යන්තරයත් එක්ක කතා කොට රට මූල්‍ය අර්බූදයෙන් බේරාගන්න හැටි හර්ෂ පැහැදිලි කරයි! (VIDEO)

දැනට රට තුළ මතුව ඇති මූල්‍ය අර්බූදය ජාත්‍යන්තරය සමග සාකච්ජා කොට විසදා ගැනීමට පියවර ගන්නා බවත්, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හට විදෙස් රටවල් සමග යහපත් සබධතා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා කීය.

ඒ මහතා පෙන්වා සෙන්නේ වත්මන් ආණ්ඩුව විදෙස් රටවල් සමග දරදඩු ප්‍රතිපත්තියක සිටීම හේතුකොට ගෙන කිසිදු විදෙස් රටක් ලංකාවට මේ අවස්ථාවේදී උපකාර කිරීමට ඉදිරිපත් නොවන බවකි.

No comments:

Post a Comment

Post Bottom Ad