‘මාව 15 වැනි වතාවටත් ලංකාවේ ජනප්‍රියම නළුවා කළාට ස්තූතියි!’- රන්ජන් රසික ජනතාවට ස්තූති කරපු හැටි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 24, 2022

‘මාව 15 වැනි වතාවටත් ලංකාවේ ජනප්‍රියම නළුවා කළාට ස්තූතියි!’- රන්ජන් රසික ජනතාවට ස්තූති කරපු හැටි (VIDEO)

තමන් 15 වැනි වතාවටත් ලංකාවේ ජනප්‍රියම නළුවා බවට පත් කළ මේ රටේ ජනතාවට ස්තූති කරන බව රන්ජන් රාමනායක මහතා පැවසීය.

ඊයේ දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad