රුසියානු ආක්‍රමණය අඛණ්ඩව සිදුවන පසුබිමක යුක්‍රේනය ද සිය යුද සැලසුම් තීව්‍ර කරමින් ලොව සිටින භයානකම ස්නයිපර් වෙඩික්කරුගේ සහය ලබා ගැනීමට කටයුතු කර ඇත. කැනඩා හමුදාවේ හිටපු සාමාජිකයෙකු වන 40 හැවිරිදි “වාලි” ලෙස අන්වර්ථ නාමයෙන් හැදින්වෙන ඔහු මේ වන විටත් යුක්‍රේන සටනට එක්වී සිටින බව වාර්තා වේ.
Thursday, March 10, 2022

Home
ප්රවෘත්ති
කිලෝමීටර් 3ක් දුරට ඉලක්කෙටම වෙඩි තියන ලොව අති භයානකම ස්නයිපර් වෙඩික්කරු ‘චාලි’ යුක්රේන යුද්ධයට එක්වෙයි!
කිලෝමීටර් 3ක් දුරට ඉලක්කෙටම වෙඩි තියන ලොව අති භයානකම ස්නයිපර් වෙඩික්කරු ‘චාලි’ යුක්රේන යුද්ධයට එක්වෙයි!
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment