විදුලි බිල 500%කින් වැඩි කරන්නැයි දන්වයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 12, 2022

විදුලි බිල 500%කින් වැඩි කරන්නැයි දන්වයි..

විදුලිය බිල 500% කින් වැඩිකරන යෝජනාවලියක් දැනටමත් බලශක්ති අමාත්‍යාංශය විසින් යෝජනා කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා සඳහන් කරයි.
කාණ්ඩ කීපයක් යටතේ මෙම මිල වැඩි කිරීමට යෝජනා කර ඇති බවද පවසන ඔහු වැඩිපුර විදුලි පාවිච්චි කරන ඇති හැකි අයට එතරම් ඉහළ විදුලි වැඩිකිරීමක් යෝජනා කර නැති බවද පැවසීය.
නමුත් ඉතාම අඩුවෙන් විදුලියේ භාවිතා කරන නැති බැරි අය සඳහා 500%කින් විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

තම සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad