ජනාධිපතිවරයාගේ සිට මන්ත්‍රීවරුන් සියල්ලම කැපකිරීම් කොට ඇති බවත්, ඒ නිසා රටේ තරුණයන්ද රට අසීරුතාවට පත්ව ඇති මේ මොහොතේ කැපකිරීම් කළ යුතු බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා කීය.
පොහොට්ටු පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment