අරලිය ගහ මැදුර ඉදිරිපිට සුදු කොඩි-මල්වඩම්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 23, 2022

අරලිය ගහ මැදුර ඉදිරිපිට සුදු කොඩි-මල්වඩම්!

කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිට සුදු කොඩි ඔසවා හා මල් වඩම් තැබීමට විරෝධතාකරුවන් ඊයේ කටයුතු කර තිබේ.

ගාළු මුවදොර විරෝධයේ යෙදෙන විරෝධතාකරුවන්  අවමගුල් පෙරහරකින් විත් මෙම කටයුත්ත සිදු කර ඇත.

අරලිගහ මන්දිරය අගමැති නිල නිවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad