මහින්දට එරෙහිව හෙට ආණ්ඩුව ඇතුළෙන්ම විශ්වාසභංගයක්! බදාදා කතානායකට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 23, 2022

මහින්දට එරෙහිව හෙට ආණ්ඩුව ඇතුළෙන්ම විශ්වාසභංගයක්! බදාදා කතානායකට!

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දිනය ඇතුළත ධුරයෙන් ඉවත් වීමට කටයූතු නොකරන්නේ නම් හෙට දිනයේදී ආණ්ඩුව ඇතුළෙන්ම විශ්වාසභංග යෝජනාවක් අස්සන් කිරීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව හෙට දිනයේදී ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන් 39 දෙනාගේ කණ්ඩායම මෙන්ම දැනට ආණ්ඩුව ඇතුළේ ස්වාධීනව සිටින ඩලස් අලහප්පෙරුම ඇතුලු මන්ත්‍රීවරුන් රැසක්ද ඊට අස්සන් කිරීමට එකගතාව පළකොට ඇති බව වාර්තා වේ.

බදාදා දිනයේදී එය කතානායකවරයාට බාර දීමට නියමිතව ඇති බවද වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad