මුදල් අමාත්‍ය අලි සබ්‍රි අධිකරණ අමාත්‍ය ධුරයෙහි ද ඊයේ (26) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ඔහු කොටුව ජනාධිපති මන්දිරයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දී නව අමාත්‍යධූරයේ දිවුරුම් දුන්නේය.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය
No comments:
Post a Comment