යුනිෆෝම් එක ඇඳන් ගෝල්ෆේස් අරගලයට සහාය පළ කළ සැරයන් අමරදාස‌ගේ රස්සාව අනතුරේ! විනයානුකූල පියවර ගන්න පොලිසිය තීන්දු කරයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 14, 2022

යුනිෆෝම් එක ඇඳන් ගෝල්ෆේස් අරගලයට සහාය පළ කළ සැරයන් අමරදාස‌ගේ රස්සාව අනතුරේ! විනයානුකූල පියවර ගන්න පොලිසිය තීන්දු කරයි! (VIDEO)

ගාලු මුවදොර  පැවැත්වෙන නිර්පාක්ෂික විරෝධයට පොලිස් නිල ඇඳුමින් එක්ව සිටි පොලිස් සැරයන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග  ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

කුට්ටිගල පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් සැරයන් ඒ අමරදාස (30158) නමැත්තකු බවට  හඳුනාගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

සිරිපාගම පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටියදී ස්ථානාධිපතිවරයාට නොදන්වා මොහු ගාලු මුවදොරට පැමිණ ඇති බවද හෙතෙම කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad