බල හුවමාරුව සාකච්ඡා කළේ මාස 2කට කලින්! රාජපක්ෂවරුන්ට අරගලය ගැන අනාවැකිය ආවේ මෙහෙමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 21, 2022

බල හුවමාරුව සාකච්ඡා කළේ මාස 2කට කලින්! රාජපක්ෂවරුන්ට අරගලය ගැන අනාවැකිය ආවේ මෙහෙමයි

පවුල් අතර බල හුවමාරුව සාකච්ඡා කර තිබුණේ මීට මාස දෙකකට කලින් බවත් තමන්ට පහසුම පිටවීමේ දොරටුව නිර්මාණය කරගෙන තිබූ බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

No comments:

Post a Comment

Post Bottom Ad