අර්බුදයකට මැදි වී සිටින, ශ්‍රී ලංකාව ගොඩගන්න, ස්මිත් හා ස්ටාර්ක් ලෝකයාගෙන් කළ ඉල්ලීම! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 9, 2022

අර්බුදයකට මැදි වී සිටින, ශ්‍රී ලංකාව ගොඩගන්න, ස්මිත් හා ස්ටාර්ක් ලෝකයාගෙන් කළ ඉල්ලීම!

මේ දිනවල මෙරට තරග සංචාරයකට එක්ව සිටින ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට මානුෂිය ආධාර ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදු කරනවා.
 
මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයින් දෙපළක් වන ස්ටීවන් ස්මිත් හා මිචෙල් ස්ටාර්ක් විසිනුයි.

No comments:

Post a Comment

Post Bottom Ad