ලක්ෂ හත හමාරක බිල ගෙවාගන්න බැරිවුන නිසා අක්මා බද්දයට ඉන්දියාවට ගිය මෙරට සිඟිත්තා ඇතුලු පවුලම ඉන්දියාවේ රෝහලක් සිරකර ගනිති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 9, 2022

ලක්ෂ හත හමාරක බිල ගෙවාගන්න බැරිවුන නිසා අක්මා බද්දයට ඉන්දියාවට ගිය මෙරට සිඟිත්තා ඇතුලු පවුලම ඉන්දියාවේ රෝහලක් සිරකර ගනිති

අක්මා බද්ධය සඳහා  ඉන්දියාවට ගිය පුංචි දරුවකු, මවක සහ පියකු ඩොලර් අර්බුදය නිසා එම රෝහලට අමතර මුදල් ප්‍රමාණයක් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා නැවත ලංකාවට පැමිණීමට නොහැකිව ප්‍රශ්නයකට මුහුණ පා ඇතැයි වාර්තා වෙනවා. 

No comments:

Post a Comment

Post Bottom Ad