ශෝක ප්‍රකාශ යෝජනාවේදී රනිල් සම්ප්‍රදාය කඩකළා... මියගිය අමරකීර්ති මන්ත්‍රීතුමාට දෙවරක්ම අගෞරව කළා... කණ්ඩායම් රැස්වීමේදී අපි රනිල්ට ඒක පෙන්වා දුන්නා - සුමන්තිරන් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 10, 2022

ශෝක ප්‍රකාශ යෝජනාවේදී රනිල් සම්ප්‍රදාය කඩකළා... මියගිය අමරකීර්ති මන්ත්‍රීතුමාට දෙවරක්ම අගෞරව කළා... කණ්ඩායම් රැස්වීමේදී අපි රනිල්ට ඒක පෙන්වා දුන්නා - සුමන්තිරන් (VIDEO)

අභාවප්‍රාප්ත මන්ත්‍රීවරයකුගේ ශෝක ප්‍රකාශ යෝජනාවකදී අනෙක් මන්ත්‍රීවරුන්ට චෝදනා නොකරන බවත්, එය පාර්ලිමේන්තු සම්ප්‍රදායක් වුවත් දෙවරක්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එය කඩ කරමින් රාසමාණික්කම් මන්ත්‍රීවරයාට චෝදනා කළ බවත් දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ එය මියගිය මන්ත්‍රීවරයාට කරන අගෞරවයක් ලෙසය.

එය කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයාට පෙන්වා දුන් බවද ඒ මහතා කීය.


No comments:

Post a Comment

Post Bottom Ad