විරෝධය පල දරයි! ආණ්ඩුව දණ ගහයි! නැවත දැනුම් දෙන තෙක් පැනවූවා කියූ ඇඳිරි නීතිය පොලිස්පති අද උදේ 8ට අයින් කර ගනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 8, 2022

විරෝධය පල දරයි! ආණ්ඩුව දණ ගහයි! නැවත දැනුම් දෙන තෙක් පැනවූවා කියූ ඇඳිරි නීතිය පොලිස්පති අද උදේ 8ට අයින් කර ගනී!

ඊයේ රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ 07ක් ආවරණ වන පරිදි පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 8.00 සිට ඉවත් කළ බව පොලිස් මුලස්ථානය නිවේදනය කර සිටියි.
-mawratanews

No comments:

Post a Comment

Post Bottom Ad