විසි අට වසරකට පසු ජනපති බලය අතැතිව එජාපය අද පක්ෂ සංවත්සරය සමරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 5, 2022

විසි අට වසරකට පසු ජනපති බලය අතැතිව එජාපය අද පක්ෂ සංවත්සරය සමරයි

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර සැමරුම, පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදීයි. 
“එක්ව ගොඩනගමු” යන තේමාව යටතේ මෙවර එම සංවත්සරය පැවැත්වෙන අතර වසර 28 කට පසුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් යටතේ පක්ෂ සංවත්සරය පැවැත්වීම ද විශේෂත්වයක් වනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර.


No comments:

Post a Comment

Post Bottom Ad