මහින්ද සමග සනත් නිශාන්ත පුත්තලමේ ‘අලු මතින් නැගිටින‘ රැලිය හෙට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 25, 2022

මහින්ද සමග සනත් නිශාන්ත පුත්තලමේ ‘අලු මතින් නැගිටින‘ රැලිය හෙට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංවිධාන රැළි මාලාවේ මීලග ජන හමුව පුත්තලම ආරච්චිකට්ටුවේ දී පැවැත්වීමට නියමිත තිබේ.

එව හෙට දිනයේ එය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම ජනහමුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත මහතා විසින් සංවිධානය කරන අතර එය තේමා කරගෙන ඇත්තේ ‘අලු මතින් නැගිටිමු’ යනුවෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad