ලොව පුරා Whatsapp බිද වැටේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 25, 2022

ලොව පුරා Whatsapp බිද වැටේ!

ලොව පුරා රටවල් රැසක වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලය අක්‍රීය වී ඇති බව වාර්තා කර සිටිනවා.

ඉන්දියාව ඇතුළු රටවල් රැසකට මෙය බලපා ඇති බවයි වාර්තා වන්නේ. 
මේ අතර වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලය හිමිකාරිත්වය දරන මේටා සමාගම සඳහන් කර ඇත්තේ සිදුව ඇති තාක්ෂණික දෝෂය යාවත්කාලීන කිරීමට ඉක්මනින් කටයුතු කරනු ලබන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad