පාර්ලිමේන්තුවේදී මහ විරුවන් සිහි කරයි… යලි නැගිටින බව කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 21, 2022

පාර්ලිමේන්තුවේදී මහ විරුවන් සිහි කරයි… යලි නැගිටින බව කියයි

දෙමළ ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල මහ විරුවන් සිහි කරන බවත් දෙමළ ජනතාව විනාශ කර නොහැකි බවත් ෆීනික්ස් පක්ශියා වගේ නැවත නැගිටින බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්‍යන් ශානක්‍යන් මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුවේ අවයැය විවාදයට එක්වෙමින් සිය කතාව ආරම්භ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

‘මම කතාව ආරම්භයේදීම අපේ දෙමල ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල මහ විරුවන් සිහිකරනවා. ඔවුන් දෙමල ජනතාව වෙනුවෙන් ජීවිත ලබාදුන්නා

දෙමල ජනතාව විනාශ කරන්න බෑ පීනික්ස් පක්ෂියා වගේ නැවත නැවත නැගිටිනවා. දෙමල ජනතාව වසර 100ක් ගියත් නැගිටිනවා.

දෙමල ජනතාව ජාත්‍යන්තරයට පේන්න රවට්ටන්න බෑ. ඔවුන්ගේ අයිතින් දෙන්න් වික්‍රමසිංහ සම්බන්ධන් ගිවිසුමක් ඇතිකරගත යුතුයි’

No comments:

Post a Comment

Post Bottom Ad