දේශබන්දු අත්අඩංගුවට ගන්නැයි කියයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 28, 2022

දේශබන්දු අත්අඩංගුවට ගන්නැයි කියයි…

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

නීතිඥවරයෙක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ මැයි 09 වන ඇතිවූ කළහකාරී සිදුවීම් සම්බන්ධයෙන් තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගත යුතු බව පවසමිනි.

පෙත්සම්කරු වන නීතිඥ රාමලිංගම් රංජන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, අශාන් නානායක්කාර, ඉෆ්ෆත් සහාබ්දීන් කටයුතු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad