ඇමතිවරුන් රැසක් ෆේල්.. රහස් වාර්තාවක් ලැබේ.. ෆේල් ඇමති පිරිසක් එලියට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 26, 2022

ඇමතිවරුන් රැසක් ෆේල්.. රහස් වාර්තාවක් ලැබේ.. ෆේල් ඇමති පිරිසක් එලියට..

අමාත්‍යාංශ කිහිපයක් හැරුණු විට අනෙක් සියළුම අමාත්‍යාංශවල ප්‍රගතිය හා ඵලදායිතාව ඉතාම අඩු මට්ටමක ඇතිබව රහස්‍ය වාර්තාවකින් හෙලිදරව් වී ඇත.
ජනතාව අපේක්ෂා කරන මට්ටමේ සාධනීය කාර්‍යභාරයක් එම අමාත්‍යාංශ මගින් ඉටුවී නොමැති බවද මෙහිදී එම වාර්තාවෙන් පෙන්නුම් කර ඇත.
සමහර අමාත්‍යාංශ වල තිබෙන අර්බුදධ හා ගැටළු විසදනවා වෙනුවට අළුතින් ගැටළු නිර්මාණය කරගෙන ඇති බවද මෙහිදී පෙන්වා දී ඇත.

දේශපාලනික මතභේදයන් අමතක කර විශේෂයෙන්ම අත්දැකීම් ඇති වැඩ කරන හා වැඩ කල අමාත්‍යවරුන් පත් කරන ලෙසද මෙම වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

මෙම වාර්තාවට අනුව ඉතා නුදුරේදීම කාර්‍යසාධනය,ඵලදායී හා ප්‍රගතියක් අත්කරගෙන නොමැති අමාත්‍යාවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඉවත් කිරීමට නියමිත බව දේශපාලනික ආරංචිමාර්ග සදහන් කරයි.

Repoter

No comments:

Post a Comment

Post Bottom Ad