මුතුරාජවෙල පරිසර පද්ධතිය පිළිබඳව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් නිකුත් කර ඇති නිවේදනයේ කරුණු ප්‍රදේශ ප්‍රතික්ෂේප කරන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි. එම අධිකාරියේ සභාපතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ කිසිදු බලපෑමකට යටත් නොවී මුතුරාජවෙල පරිසර පද්ධතිය ඇතුළු ලංකාවේ පරිසරය රැක ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය උපරිමයෙන් මැදිහත් වන බවයි.
එකී එම සම්පූර්ණ නිවේදනය මෙසේය.



No comments:
Post a Comment