හාල් ආනයනය තහනම් කරයි! ජනපතිගෙන් ගැසට්ටුවක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 14, 2022

හාල් ආනයනය තහනම් කරයි! ජනපතිගෙන් ගැසට්ටුවක්!

බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයට යටත් කරමින් මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත්කොට තිබෙනවා. 
එහි දැක්වෙන්නේ නෞකා මගින් මෙරටට රැගෙන එමින් පවතින සහල් තොග සඳහා සහ දෙසැම්බර් 09 වැනිදාට පෙර ණයවර ලිපි නිකුත්කර ඇති ඇණවුම් සඳහා ‍විශේෂ බලපත්‍රයක් මගින් එම සහල් තොග වරායෙන් නිදහස් කර ගත හැකි බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad