‘මෝටිවේශන් අප්පච්චි’ කියන්නේ එදා වේලට විකිණෙන ගොබ්බයෙක් - අරගල නායකයෝ එලිපිට කාකොටා ගනිති (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 14, 2022

‘මෝටිවේශන් අප්පච්චි’ කියන්නේ එදා වේලට විකිණෙන ගොබ්බයෙක් - අරගල නායකයෝ එලිපිට කාකොටා ගනිති (VIDEO)

මෝටිවේශන් අප්පච්චි යනු අරගලයේ විකුණූ තමන්ගේ එදා වේල සොයා ගැනීම සඳහා විකිණෙන ගොබ්බයෙක් යයි අරගලයේ නායකයෙකු ලෙස කටයුතු කළ වෙනසක තාරුණ්‍ය සංවිධානයේ කැදවුම්කරු ලහිරු විරසේකර මහතා සඳහන් කරයි. 
බස් ගැමුණු හෙවත් ගැමුණු විජේරත්න යනු රනිල් වික්‍රමසිංගේ ඔඩොක්කුවේ සිටින කුක්කෙක් බවත් පැවසීය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැඳවුම්කරු වසන්ත මුදලිගේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් ඔවුන් විසින් සාක්ෂි ලබාදී ඇතැයි නීතිපති විසින් අධිකරණයට කරුණු දැක්වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ඔහු මේ බව කියා සිටියේය.



No comments:

Post a Comment

Post Bottom Ad