ජනප්‍රිය හිමිනමක් දායකයෙකුගේ බිරිද අරන් යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 22, 2022

ජනප්‍රිය හිමිනමක් දායකයෙකුගේ බිරිද අරන් යයි

ජනප්‍රිය හිමිනමක් දායකයෙකුගේ බිරිද අරන් යයි

රූපවාහිනිය ඔස්සේ සාර්ථක පවුල් ජීවිතයක් සම්බන්ධයෙන්  උපදෙස් ලබා දෙන කථිකාචාර්ය හිමිනමක් විසින් තම බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්වාගෙන යන්නේ යැයි චෝදනා කරමින් අදාල හිමිනමගේ විහාරස්ථානයේ දායකයකු නඩුවක් පවරා තිබේ.

ඒ අනුව එම නඩුවට අදාල වීඩියෝ සාක්ෂි සිකුරාදා දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.

මෙසේ චෝදනා එල්ල වන්නේ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරයෙකු වූ ඇත්කඳුරේ සුමනසාර හිමි ට විරුද්ධවයි.

බිරිඳගෙන් දික්කසාදය ලබා ගැනීමට නඩු පවරමින් රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස එම හිමියන්ට විරුද්ධව පැමිණිලි ගොනු කර තිබේ.

තම බිරිද නිවාස දෙකක රඳවා තබා ගනිමින් මෙම හිමියන් ගත කරන ජීවිතය ගැන වීඩියෝ සාක්ෂි අධිකරණය ඉදිරිපත් කිරීමට පැමිණිලිකරු කටයුතු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad