කොළඹ නගරාධිපති වෙන්න මුජිබර් අස්වෙයි.. ෆවුසි පාර්ලිමේන්තුවට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 14, 2023

කොළඹ නගරාධිපති වෙන්න මුජිබර් අස්වෙයි.. ෆවුසි පාර්ලිමේන්තුවට..

එළඹෙන පලාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් නම් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

ඒ අනුව ඔහු නාමයෝජනා භාරදීමට පෙර මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.

ඔහුගෙන් පුරප්පාඩු වන මන්ත‍්‍රී ධුරය හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට හිමිවනු ඇත
 

No comments:

Post a Comment

Post Bottom Ad