මත්තල ගුවන්තොට භූමි මෙහෙයුම් ප‍්‍රබල දේශපාලක හිතවතෙකුට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 18, 2023

මත්තල ගුවන්තොට භූමි මෙහෙයුම් ප‍්‍රබල දේශපාලක හිතවතෙකුට!

මත්තල ගුවන්තොටුපලේ භූමි මෙහෙයුම් කටයුතු ප්‍රබල දේශපාලනඥයකුගේ සමීප ඥාතියෙකුට ලබා දීමේ සූදානමක් ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

පාඩු ලබමින් පවත්වාගෙන ගිය මත්තල ගුවන්තොටුපල පළමු වතාවට ගිය මාසයේදී ගුවන් ගමන් හැටහතරක් මෙහෙයවා භූමි මෙහෙයුම් කටයුතු වලින් ඩොලර් පහළොස් දාහක ශුද්ධ ලාභයක් ලබා තිබේ.

මීට හේතු වී ඇත්තේ රුසියානු සංචාරකයන් විශාල පිරිසක් එම ගුවන් තොටුපල හරහා පැමිණීමයි.

ලාභයක් ලබනවාත් සමග භූමි මෙම කටයුතු පෞද්ගලික අංශයට ලබාදීමට මේ වන විට සැලසුම් සකස් කරමින් පවතී.


No comments:

Post a Comment

Post Bottom Ad