IMF එකෙන් ලැබුණු ඩොලර් මිලියන 330ක ණයෙන් ඩොලර් මිලියන 121ක්ම ඉන්දියාවෙන් ගත්ත ණයක වාරිකයට ගෙවලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 24, 2023

IMF එකෙන් ලැබුණු ඩොලර් මිලියන 330ක ණයෙන් ඩොලර් මිලියන 121ක්ම ඉන්දියාවෙන් ගත්ත ණයක වාරිකයට ගෙවලා!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 330ක් වූ විස්තීරණ ණය මුදලේ පළමු වාරිකය ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ වාරිකය ගෙවීමට යොදා ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

අමෙරිකානු ඩොලර් මිලියන 121ක් වූ අදාළ වාරිකය ඊයේ දින ගෙවා දැමූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන මෙවැනි ණය මහබැංකුවේ ගිණුම වෙත බැර වේ.

නමුත් මෙවර අදාළ ණය මුදල භාණ්ඩගාර නියෝජ්‍ය ලේකම්වරයා ගිණුමට බැර කළ හැකි ලෙස ලබා දී ඇති බැවින් එය ණය ස්ථායිකරණයට යොදා ගත හැකි බව සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad