IMF එකේ ක්‍රිස්ටිනා ජෝජියාවා හදන්නේ මේ රටේ මැතිවරණ සිතියම අකුළන්නයි! විපක්ෂයේ ඉන්න තක්කඩින්ටත් මේක තේරෙන්නේ නෑ! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 24, 2023

IMF එකේ ක්‍රිස්ටිනා ජෝජියාවා හදන්නේ මේ රටේ මැතිවරණ සිතියම අකුළන්නයි! විපක්ෂයේ ඉන්න තක්කඩින්ටත් මේක තේරෙන්නේ නෑ! (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටියානා ජෝජියාවා ලංකාව තුළ ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව කියා සිටින බවත්, ඒ හරහා සූදානම් වන්නේ මැතිවරණ සිතියම හකුලා දැමීමටදැයි සැක මතු වන බවත් අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ විපක්ෂයේ සිට බලය ඉල්ලන ඇතැම් තක්කඩින්ටද මෙය නොතේරෙන බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad