දරුවා හදා වඩා ගැනීමට ගොසිප්99 වෙත ඇමතුම්
මඩකලපුව රාත්‍රී දුම්රියේ වැසිකිළියක් තුළ බිළිඳු දරුවා දමා ගිය කාන්තාව අත් අඩංගුවට ගෙන එහි ඉදිරි කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්දයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමේදී විමර්ශන තොරතුරු පිළිබඳ නොසැලකිලිමත්වීම හා සැකකාරිය අපහසුතාවට පත්වන ලෙස කටයුතු කිරීම, ළමුන් හා කාන්තාවන්ට අදාලව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛණ නොතකා කටයුතු කිරීම ගැන මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මේ අතර දරුවා ලබාගෙන හදා වඩා ගැනීම සදහා කැමති මවුවරු විශාල පිරිසක් ගොසිප්99 වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් ඇත.
No comments:
Post a Comment