සල්ලි අරන් පිරිසක් ආණ්ඩුවට පනින්නයි යන්නේ - හර්ෂණ මාධ්‍ය හමුවක - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 5, 2023

සල්ලි අරන් පිරිසක් ආණ්ඩුවට පනින්නයි යන්නේ - හර්ෂණ මාධ්‍ය හමුවක

මේ මොහොතේ ආණ්ඩුව කිසිවෙකු හෝ එක් වන්නේ නම් ඔවුන් ස්ථිර වශයෙන්ම මුදල් ලබාගෙන එම පියවර ගන්නා බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

එවන් පුද්ගලයන් කිහිපදෙනෙකු විපක්ෂයේ සිටින බවද පැවසූ මන්ත්‍රීවරයා ඔවුනට ඇමතිධූරයක් නැතිව වැඩි කාලයක් ගත කල නොහැකි බවද පැවසීය.

ඇමති ධුරයක් වෙනුවෙන් සියලු දේ අමතක කරන්න කළ හැකි මෙම පුද්ගලයන්ට නිශ්චිත පක්ෂයක් නැති බවත් එහාට මෙහාට පැනීම හැමදාම කල දෙයක් බවත් ඔහු පෙන්වා දේ.

තම නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad