අමෙරිකාවේ හිටපු ජනපති ට්‍රම්ප් අත්අඩංගුවට ගනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 4, 2023

අමෙරිකාවේ හිටපු ජනපති ට්‍රම්ප් අත්අඩංගුවට ගනී!

අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමේ අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු ඊයේ (04) අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණීමෙන් අනතුරුව එසේ අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

76 හැවිරිදි ට්‍රම්ප් අපරාධ නඩුවකට මුහුණදුන් ඉතිහාසයේ පළමු අමෙරිකානු හිටිපු ජනාධිපතිවරයා ලෙස සැලකේ.


No comments:

Post a Comment

Post Bottom Ad