හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ආණ්ඩුව විසින් ඉකුත් සතියේදී නව නිල නිවෙසක යතුරු භාරදී ඇති බව දැනගන්නට තිබේ. මෙසේ හිටපු ජනාධිපතිවරයාට ලබාදී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා තමන්ට අයත් විජේරාමයේ පිහිටි නිල නිවෙස ප්‍රතිසංස්කරණය කරන තෙක් රැඳී සිටි බුලර්ස් පාරේ පිහිටි නිල නිවෙසක් බව වාර්තා වේ.
Friday, April 7, 2023

EXCLUSIVE : මහින්ද හිටපු ගෙදර ගෝඨා ගනී! යතුරත් අතට අරන්!
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment