අම්මා කියපු කතාව හරි වගේ! කළුතර සිසුවිය 20,000කට විකුණා ඇති බවට පොලිසියට සැකයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 12, 2023

අම්මා කියපු කතාව හරි වගේ! කළුතර සිසුවිය 20,000කට විකුණා ඇති බවට පොලිසියට සැකයක්!

කළුතර ලැගුම්හලක ඉහළ මහලකින් වැටී මියගිය බව කියන 16 හැවිරිදි සිසුවියව, සිද්ධියේ ප්‍රධාන සැකකරුවාට මුදලට අලෙවිකර ඇති බවට පොලීසිය සැක පළ කරයි. පොලීසිය සැක පළ කරන්නේ, මියගිය සිසුවියව සිද්ධියේ ප්‍රධාන සැකකරුට රුපියල් 20,000 ක මුදලකට අලෙවි කිරීමට සිසුවිය සමග ලැගුම්හලට ගිය තරුණියගේ පෙම්වතා යෝජනා කර ඇති බවටය.

No comments:

Post a Comment

Post Bottom Ad