මහින්ද යලි අගමැතිකමට..? - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 12, 2023

මහින්ද යලි අගමැතිකමට..?

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ සූදානමක් ඇති බවට සමාජ ජාලවල වාර්තා පල වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම තොරතුර තමන්ද දුටුවේ සමාජ ජාල වල බවත් එහි සත්‍යත හෝ අසත්‍ය බවක් කිව නොහැකි බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad