පැමිණිලිකාරිය පසුබසී… ධනුෂ්කට එරෙහි චෝදනා හතරෙන් තුනක් අස්කර ගනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 17, 2023

පැමිණිලිකාරිය පසුබසී… ධනුෂ්කට එරෙහි චෝදනා හතරෙන් තුනක් අස්කර ගනී!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණයක ලිංගික අතවර චෝදනා ගොනු කර ඇති කාන්තාව විසින් අදාළ පැමිණිල්ලේ චෝදනා හතරෙන් තුනක් ඉල්ලා අස්කරගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad