ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහසට බාධා එල්ල වී ඇති බවට ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසමක් පවසනවා.
එම කොමිසම 2023 වර්ෂයට අදාළවයි මෙම වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත්තේ.
එම මානව හිමිකම් කඩවීම් පිළිබඳව අමෙරිකානු දෙපාර්තමේන්තුවේ අවධානය යොමු විය යුතු බවද ඔවුන් පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ගනිස්ථානය, චීනය, නයිජීරියාව, නිකරගුආව යන රටවල ද ආගමික නිදහසට බාධා එල්ල වී ඇති බව එම වාර්තාවේ සඳහන් කර තිබෙනවා.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ හින්දු සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ආගමික නිදහස කඩවී ඇති බවයි ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම කියා සිටියේ.
එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඇතැම් ආගමික නායකයින් සිරිගත කිරීමට ද කටයුතු කර ඇති බව ඔවුන් සිය වාර්තාව මඟින් පෙන්වා දී ඇති බවයි.

උපුටා ගැනීම : news19
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment