භාෂා ගණනාවකින් සිංදු කියා රටම නැළවූ ටෝනි හසන් අවසන් ගමන් යයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 17, 2023

භාෂා ගණනාවකින් සිංදු කියා රටම නැළවූ ටෝනි හසන් අවසන් ගමන් යයි!

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 73වන වියේ පසු විය.

ටෝනි හසන් මහතා දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) සවස මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad