සමරිසි අයිතීන් ලබා දිය යුතුයි… ගණිකාවන් ආරක්‍ෂා කල යුතුයි.. මාලිමා ප්‍රතිපත්තිය එයයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 13, 2023

සමරිසි අයිතීන් ලබා දිය යුතුයි… ගණිකාවන් ආරක්‍ෂා කල යුතුයි.. මාලිමා ප්‍රතිපත්තිය එයයි (VIDEO)

ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඇතැම් අවස්ථාවලදී මතවාදී ගැටුම් ඇති වන බවත් සියල්ල සාකච්ඡාවෙන් නිරාකරණය කරගන්නා බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

සමරිසි අයිතීන් ලබා දිය යුතු බවත් ඔවුන් ආරක්ෂා කළ යුතු බවත් පෙන්වා දෙන හරිනි අමරසූරිය මහත්මිය එය ජාතික ජන බලවේගයෙ ප්‍රතිපත්ති මාලාවේ ද සඳහන් වන බවත් සදහන් කරයි.

ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන් ද ආරක්ෂා කළ යුතු බවට අමරසූරිය මහත්මිය තව දුරටත් කියා සිටී.

ඇය මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad