මෙවර සා/පෙළ ලියන්න සිටි සිසුවාගේ මළසිරුර විදුලි පංකාවේ එල්ලී තිබියදී හමුවෙයි! VIDEO - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 25, 2023

මෙවර සා/පෙළ ලියන්න සිටි සිසුවාගේ මළසිරුර විදුලි පංකාවේ එල්ලී තිබියදී හමුවෙයි! VIDEO

ගෙළ වැලලාගෙන මියගොස් ඇති බවට සැක කෙරෙන 16 හැවිරිදි පාසල් සිසුවකුගේ සිරුරක් වැල්ලවාය වීරසේකරගම ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. එම සිසුවා මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad