රසයන නයෂටක බලගරයක ලකව... Rosatom සමග ගවසම ගතව! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 15, 2023

රසයන නයෂටක බලගරයක ලකව... Rosatom සමග ගවසම ගතව!

රුසියාව විසින් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සදහා ගිවිසුමකට එළඹ තිබේ.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා ලියනගේ සඳහන් කරන්නේ රුසියානු Rosatom සමාගම සමග මේ සඳහා ගිවිසුමකට එළඹ ඇති බවයි. 
මේ හරහා මෙගා වොට් 300 ක විදුලි බලයක් උත්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද ඇය රුසියාවේදී මාධ්‍ය අමතමින් සඳහන් කර ඇත.

මෙම බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අනුමත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරනු ඇතැයි ද ඇය විශ්වාසය පළ කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad