පාර්ලිමේන්තු කටයුතු කමිටුවේ ඉඩක් ඉල්ලා දයාසිරි අදත් සටන පටන් ගනී! සජිත් කැමැත්ත දෙයි! සුසිල් අතීත උදාහරණ ‌කියමින් බෑ නොකියා බෑ කියයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 21, 2023

පාර්ලිමේන්තු කටයුතු කමිටුවේ ඉඩක් ඉල්ලා දයාසිරි අදත් සටන පටන් ගනී! සජිත් කැමැත්ත දෙයි! සුසිල් අතීත උදාහරණ ‌කියමින් බෑ නොකියා බෑ කියයි (VIDEO)

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කමිටුවට සහභාගී වීමට අවස්ථාව ඉල්ලා විපක්ෂයේ අසුන්ගෙන සිටින ශ්‍රීලනිප මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අදත් කතානායකවරයාගෙන් අවසර ඉල්ලා සිටියේය.

ඊට විපක්ෂනායකවරයා එකගතාව පළ කළ නමුත් සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේදී 2015-2019 වසරවලදී විපක්ෂයේ බහුතර පිරිසන් සිටියද විපක්ෂනායක ධූරය ආර්. සම්බන්ධන් මහතාට හිමිවූ බවකි.
 
කෙසේවෙතත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ විපක්ෂයේ ස්වාධීන කණ්ඩායම්වලට එම අවස්ථාව ලබා දිය යුතු බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad