1000cc ට අඩු කාර් ආනයනයට සූදානම්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 3, 2024

1000cc ට අඩු කාර් ආනයනයට සූදානම්..


මෝටර් රථ නැවතත් ආනයනය කිරීම සඳහා සූදානම් බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එ් අනුව එන්ජින් ධාරිතාව 1000cc ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිතය. ඊට අවශ්‍ය කටයුතු ඉදිරි මාසයක කාලයක් තුළ ලබා සිදු වනු ඇතැයි සංගමය කියා සිටී.

ආදායම් බදු ඉහළ නංවාගැනීමද මෙහි එක් ප්‍රධාන අරමුණකි.

එන්ජින් ධාරිතාව අඩු මෝටර් රථ පමණක් ආනයනය කරන්නේ විදේශ සංචිත ප්‍රමාණය ස්ථාවර මට්ටමක  පවත්වා  ගැනීමටයි.

No comments:

Post a Comment

Post Bottom Ad