සජිත්-ජලනි මාපිය පදවියට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 9, 2024

සජිත්-ජලනි මාපිය පදවියට!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිය පදවිය ලබා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ රටේ නායකයින් දරුවන් ඉඹ ඉඹ ගිය ද ඔවුන්ට නොසැලකූ බවයි.

එහෙත් සජිත් ප්‍රේමදාස රටේ දරුවන්ට පියෙක් විය හැකි බව සනාථ කරමින් පිය පදවිය ලබා ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

මේ වන විට සජිත් ප්‍රේමදාස හවස 4-5 වන විට රාජකාරිවලින් බැහැර වී දරු සුරතල් බලන බව ද චමින්ද විජේසිරි සඳහන් කළේ පාර්ලිමේන්තුව අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad