හොදම මුදල් ඇමති වෙන්න රවි කරුණානායක ‘ද බෑන්කර්’ සගරාවට කෝටි 16ක් සන්තෝසම් දීලා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

හොදම මුදල් ඇමති වෙන්න රවි කරුණානායක ‘ද බෑන්කර්’ සගරාවට කෝටි 16ක් සන්තෝසම් දීලා..

හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා එම ධුරය දරන කාලයේදී ආසියාවේ හොදම මුදල් ඇමති සම්මානය ලබා ගැනීම වෙනුවෙන් කෝටි 16ක මුදලක් වියදම් කර ඇති බව උතුරු මැද පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

එම සම්මානය ලබා දුන් ‘ද බෑන්කර්’ සගරාවට ඩොලර් මිලියනයක් ලබා දී ඇති බවද ඔහු ජනහමුවක් අමතමින් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad