රටම නිදහසේ ඉන්නේ මං යුද්ද කර රට බේරා ගත් නිසා.. රාජපක්‍ෂ රටම කොල්ලකමින් මිනීමැරුවා.. අපාරාධ කල ජගත් ජයසුරියට දඬුවම් දිය යුතුමයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

රටම නිදහසේ ඉන්නේ මං යුද්ද කර රට බේරා ගත් නිසා.. රාජපක්‍ෂ රටම කොල්ලකමින් මිනීමැරුවා.. අපාරාධ කල ජගත් ජයසුරියට දඬුවම් දිය යුතුමයි..

අද මුළු රටම නිදහසේ හුස්ම ගන්නේ තමන් විසින් යුද්දය අවසන් කල නිසා බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

රාජපක්‍ෂලා ඒ කාලයේ කලේ රටම හොරා කමින් මිනී මැරීම බවද ඔහු කියා සිටියේය. නිවට ජගත් ජයසූරියලා වරදි කලා නම් ඊට දඬුවම් විදිය යුතු බවත් එවන් අපරාධ කරන්නට තමන් අණ නොදුන් බවත් ඔහු සදහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad