ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නිල වශයෙන් නම් කරන අවසන්
සංචිතය වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වන එකම T20 සංචිතය සඳහා සංචිතය නම්
කර ඇති අතර සංචිතයට වේගපන්දු යවන්නන් ලෙස ලසිත් මාලිංග,විකුම් සංජය,සුරංග
ලක්මාල් සහ ඉසුරු උදාන නම් කර ඇත.
වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස තිසර පෙරේරා,දසුන් ශානක සහ ඇන්ජලෝ මැතිව්ස් නම් කර ඇත. කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර වනිදු හසරංග කණ්ඩායමට කැඳවා
ඇති අතර,පා දඟ පන්දු යවන්නෙකු වන ජෙෆ්රි වැන්දසේද කණ්ඩායමට නම් කර ඇත.
නම් කල සංචිතය...
Upul Tharanga (Capt.), Angelo Mathews, Niroshan Dickwela, Dilshan
Munaveera, Dasun Shanaka, Milinda Siriwardena, Wanindu Hasaranga, Akila
Dananjaya, Jeffery Vendersay, Isuru Udana, Seekuge Prasanna, Thisara
Perera, Lasith Malinga, Suranga Lakmal, Vikum Sanjaya
Monday, September 4, 2017
T20 තරඟයට නම් කල 15 දෙනකුගෙන් යුතු අවසන් සංචිතය මෙන්න..
Tags
# ක්‍රීඩා
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා
Labels:
ක්‍රීඩා
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment