මත්ද්‍රව්‍ය මැඩලීම: රුපියල් මිලියන 46ක වියදමින් සුනඛයින් ශ්‍රි ලංකාවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

මත්ද්‍රව්‍ය මැඩලීම: රුපියල් මිලියන 46ක වියදමින් සුනඛයින් ශ්‍රි ලංකාවට

මත්ද්‍රව්‍ය මැඩලීම: රුපියල් මිලියන 46ක වියදමින් සුනඛයින් ශ්‍රි ලංකාවට

ගුවන් තොටුපළ හරහා මෙරටට ගෙන එනු ලබන මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයින් විසිදෙනකු මෙරටට ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ සඳහා යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසිනි.

මත්ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් මෙලෙස විශේෂ සුනඛයින් ශ්‍රී ලංකාවට ගෙන්වන්නේ ප්‍රථම වරටය.

No comments:

Post a Comment

Post Bottom Ad