මත්තල අයිතියෙන් 70% ක් ඉන්දියාවට දෙන්න කැබිනට් පති‍්‍රකාව සූදානම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 28, 2019

මත්තල අයිතියෙන් 70% ක් ඉන්දියාවට දෙන්න කැබිනට් පති‍්‍රකාව සූදානම්


Loading...

මත්තල ගුවන්තොටුපළේ අයිතියෙන් 70%ක් ඉන්දියාවට ලබා දීම සඳහා අදාළ කැබිනට් පත‍්‍රිකාව සූදානම් බව පැවසේ.
මේ සම්බන්ධ ගිවිසුම අත්සන් කරනුයේ මෙරට ගුවන් සේවා අධිකාරිය හා ඉන්දීය ගුවන් සේවා අධිකාරිය අතරය. මෙම ගිවිසුම අනුව මත්තල ගුවන්තොටුපළේ පාලනය වසර 40 කට ඉන්දීය ගුවන්සේවා අධිකාරියට පැවරෙනු ඇත. මෙරට ගුවන් සේවා අධිකාරිය 30% ක කොටස් අගයකට හිමිකම් කියයි.
මෙම ගිවිසුම අනුමත කිරීම සඳහා සිවිල් ගුවන්සේවා පනතද යළි සංශෝධන කළ යුතුවේ.
මේවන විට මත්තල ගුවන්තොටුපළ පාඩු ලබන තත්ත්වයේ පසුවේ.
චතුර පමුණුව
divina

No comments:

Post a Comment

Post Bottom Ad