සේනා උවදුර විසඳන හැටි රතන හිමි කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 25, 2019

සේනා උවදුර විසඳන හැටි රතන හිමි කියයි

සේනා උවදුර විසඳන හැටි රතන හිමි කියයි

රසායනික ක‍්‍රමවලින් බැහැරව මෙරට විශේෂඥයන් සකස් කළ ජෛවීය පළිබෝධක තුළින් සේනා දළඹු උවදුර විසඳිය හැකි බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ සඳහන් කරන්නේ රාජ්‍ය බලය ලබා දෙන්නේ නම් සේනා දළඹු උවදුර දින තුනක් ඇතුළත විසඳිය හැකි බවයි.

ඒ සඳහා වැය වන්නේ ඉතා සුළු මුදලක් බව ද රාජගිරියේ පිහිටි සදහම් සෙවණෙහි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad