චන්ද්‍රිකාගේ අලුත් පක්ෂයට පොහොට්ටුවෙනුත් කට්ටිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 26, 2019

චන්ද්‍රිකාගේ අලුත් පක්ෂයට පොහොට්ටුවෙනුත් කට්ටිය

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග විසින් ආරම්භ කිරීමට නියමිත නව දේශපාලන පක්ෂය සඳහ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනෙකුද එක්වීමට නියමිතය.
එම පෙරමුණ තුළ කලකිරීමෙන් සිටින මන්ත්‍රීවරු කිහිපදෙනෙකු මෙම තීරණය ගෙන ඇති අතර ඔවුන් සමග හිටපු ජනාධිපතිනිය මේ වන විටත් සාකච්ඡා පවත්වා තිබේ.

ලක්බිම

No comments:

Post a Comment

Post Bottom Ad